top of page

සතිපතා ශ්‍රී සුමංගලාරාමය පුංචි බොරැල්ල ,මොරටුව කටුබැද්ද ,සහ මීරිගම වත්තෙමුල්ලේ භාවනා මාද්‍යස්ථාන වල පැවති භාවනා ඩසටන් වල රූප රාමු දැක බලා ගැනීමට පිං කැමති ඔබට ආරාධනා. මෙය නැරබීම සදහා එම 'link' එක මත 'click' කර you tube වෙත පිවිසෙන්න.

මෙහි පුණ්‍යානිසංස කිත්සිරි සමරසිංහ ගුරුපියානන්ට සහ එතුමාගේ පවුලේ අයට අනුමෝදන් කරමි. තවද මෙම කුසලය එතුමාට නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා! එමෙන්ම මෙම වැඩසටහන you tube එකට upload කරපු උත්තරා සහ යහස් කලණ මිතුරනටද   මෙම කුසලය නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා!!

bottom of page