







2021 මාර්තු මස 21 වෙනි දින අප කළණ මිතුරු කිත්සිරි සමරසිංහ ගුරු පියාණන් සමග අන්තර්ජාල තාක්ෂණ ය ඔස්සේ පවත්වනලද සමථ-විපස්සනා භාවනා වැඩසටහන්. එය සැමට හිතසුව පිණිස වේවායි පතමු! තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි!!!
2021 ජනවාරි මස 16 වෙනි දින සිට අප කළණ මිතුරු කිත්සිරි සමරසිංහ ගුරු පියාණන් සමග අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පවත්වනලද ධර්ම සාකච්ඡාවන්. එය සැමට හිතසුව පිණිස වේවායි පතමු!
තෙරුවන් සරණයි!!!
බෝධි පාක්ෂික ධර්ම අනුපිළිවෙල, නිවන් මාර්ගයට ඉතා වැදගත් යයි හැඟුණු නිසා අපි Hangout ක්‍රමය හරහා කිත්සිරි සමරසිංහ ගුරු පියාණන් සමග 2014 ජුනි 5 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 9.00 සිට 10.30 වනතෙක් ඒ ගැන සජීවී ධර්ම සාකච්චාවටක් පැවැත්වූවා. පහත ඇති link එක මත click කර එදා ඒ සජීවීව පටිගත වූ ධර්ම සාකච්චාවට සවන්දෙන්න කියා ඔබට ආරාධනා...
පටිච්චසමුප්පාද ධර්මය පිලිබඳ සජීවී සාකච්චාවක් Path to Nirvana facebook දහම් පිටුවේ සම්පාදක කලණ මිතුරු ජනක P. ලියනගේ මහතා Hangout ක්‍රමය හරහා කිත්සිරි සමරසිංහ ගුරු පියාණන් සමග 2014 අප්‍රේල් මස සිංහල අලුත් අවුරුදු දින නොනැකතය වෙලාවේ පැවැත්වූවා. පහත ඇති link එක මත right click කර open link in new tab ගොස් එදා ඒ සජීවීව පට ිගත වූ ධර්ම සාකච්චාවට සවන්දෙන්න කියා ඔබට ආරාධනා...











