top of page








කිත්සිරි සමරසිංහ ගුරුපියානන් විසින් සුත්‍ර දේශනා ඇසුරෙන් සිදු කෙරුණු භාවනා වැඩසටහනේ රූප රාමු දැක බලා ගැනීමට පිං කැමති ඔබට ආරාධනා. මෙහි පුණ්‍යානිසංස කිත්සිරි සමරසිංහ ගුරුපියානන්ට සහ එතුමාගේ පවුලේ අයට අනුමෝදන් කරමි. තවද මෙම කුසලය එතුමාට නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා! එමෙන්ම මෙම වැඩසටහන you tube එකට upload කරපු පුබුදු වෙල්ගම මහතාටත් මෙම කුසලය නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා!! අනෙකුත් භවනා වැඩසටහන් ඇතුලත්වන DVD පට වශයෙන් ලබා ගැනීම සදහා පහත සදහන් දුරකථන අංක මගින් හෝ email මගින් අප හා සම්බන්ධ වන්න.
දු.අ - 0778899489
දු.අ - 0718454233
pathtonibbana@gmail.com












bottom of page