top of page











විසිතුරු බව.jpg


1/22
සතිපතා පැවැත්වෙන ධර්ම දානමය භාවනා පින්කම්
රටේ පවතින covid-19 වසංගත තත්වය නිසා මීලග භාවනා වැඩසටහන පවත්වන දිනය පසුව දැනුම්දෙනු ලැබේ.එම නිසා පින් කැමති ඔබට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පවත්වනලද ධර්ම සාකච්ඡාවනට සහභාගී වීමට පුළුවන. ඒ සදහා විමසීම්
.
ගීත් මදුශංක මහතා ( දු.අ) - 0777768091
සඳුනීල තිලකරත්න මහතා ( දු.අ) -0778899489
නැතිනම් email මගින් සම්බන්ධ විය හැක
pathtonibbana@gmail.com
තෙරුවන් සරණයි!

19510354_799779503529687_8045426273131795657_n.jpg

19437734_799781920196112_8493865963064708432_n.jpg

15027510_676020682572237_8387570426067287032_n.jpg

19510354_799779503529687_8045426273131795657_n.jpg
1/29
අප විසින් සිදු කරනු ලැබූ ත්‍රිපිටක පූජාවන්ගේ රූප රාමු නැරබීම සදහා මෙයින් පිවිසිය හැක.
මීළඟ අංග සම්පුර්ණ ත්‍රිපිටක පොත් වහන්සේලා, සහ අටුවා, ටීකා ධර්ම දානමය ත්‍රිපිටක පූජාව.
රටේ පවතින covid-19 වසංගත තත්වය නිසා මීලගට අම්පාරේ පිහිටි ආරණ්‍ය සේනාසනයන් සහ පන්සල් වලට කිරීමට නියමිත ත්‍රිපිටක පූජාවන් පවත්වන දිනයන් පසුව දැනුම් දෙනු ලැබේ .
ගීත් මදුශංක මහතා ( දු.අ) - 077768091
නැතිනම් email මගින් සම්බන්ධ විය හැක
රූප පෙලකින් දහම් කරුණු සිහිකළ හැකිවනසේ සකස් කෙරුණු සදහම් රූ පොත් පෙලේ pdf සැකසුම පහත ඇති link එක මත click කර google drive වෙත පිවිසෙන්න. එමගින් ඔබට මෙම සදහම් රූ' දහම් පොත් down load කර ගැනීමට පුලුවන.
DVD අවැසි අය වෙතොත් පහත සදහන් gmail ලිපිනයට පනිවිඩයක් එවන්න.
pathtonibbana@gmail.com , නැතිනම් මෙයට කතා කරන්න 0778899489

1.jpg

2.jpg

1.jpg
1/2
DVD අවැසි අය වෙතොත් පහත සදහන් gmail ලිපිනයට පනිවිඩයක් එවන්න.
pathtonibbana@gmail.com , නැතිනම් මෙයට කතා කරන්න 0778899489













bottom of page