top of page








අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලීය සංචාරක නිකේතනයේ නේවාසිකව පැවති භාවනා වැඩසටහන් වලදී කිත්සිරි සමරසිංහ ගුරුපියානන් විසින් සිදු කෙරුණු දේශනාවන්. මෙය නැරබීම සදහා එම 'link' එක මත 'click' කර you tube වෙත පිවිසෙන්න.
මෙහි පුණ්‍යානිසංස කිත්සිරි සමරසිංහ ගුරුපියානන්ට සහ එතුමාගේ පවුලේ අයට අනුමෝදන් කරමි. තවද මෙම කුසලය එතුමාට නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා! එමෙන්ම මෙම වැඩසටහන you tube එකට upload කරපු උත්තරා කලණ මිතුරිටද මෙම කුසලය නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා!!
2019-07-18 සිට 2019-07-26 දක්වා මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් අනුරාධපුර නේවසික සීල-භාවනා වැඩසටහනේදී සිදුකළ දේශනා












bottom of page